速報APP / 教育 / ඊසොප් ගේ උපමා කතා

ඊසොප් ගේ උපමා කතා

價格:免費

更新日期:2019-05-13

檔案大小:7.3M

目前版本:1.0.1

版本需求:Android 4.2 以上版本

官方網站:mailto:info@topaapps.com

Email:http://vdrivernetwork.com/privacy.html

ඊසොප් ගේ උපමා කතා(圖1)-速報App

ක්‍රිස්තු පූර්ව 6 වන සියවසෙහි ග්‍රීසියෙහි ජීවත් වූ ඊසොප් ගේ උපදේශාත්මක කතා වසර දහස් ගණනක් පැවත ආවේ කට වහරිනි. මෙම කතා තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් නොව පැරණි ජන කතා වල එකතුවක් ලෙස ද සැළකේ. මෙම කතන්දර ලොව පුරා විවිධ ප්‍රදේශ වලද සුළු වෙනස් කම් සහිතව ප්‍රචලිත වී ඇත. ලොකු කුඩා සැමට සමාජ, දේශපාලනික අවබෝධයක් ලබා ගත හැකි කතන්දර රැසක් මෙහි අන්තර්ගත වෙයි.

ඊසොප් ගේ උපමා කතා(圖2)-速報App

ඊසොප් ගේ උපමා කතා(圖3)-速報App

ඊසොප් ගේ උපමා කතා(圖4)-速報App